<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar/2809481646875003632?origin\x3dhttp://thenightskylk-solarsun.blogspot.com', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

සූර්යයා

පෘථිවියේ සිට දුර - 150 mkm
විශ්කම්භය - 1,391,400 km
භ්‍රමණ කාලය - 25.4 days
පරිභ්‍රමණ කාලය - 230 years
ග්‍රහයන් ගණන - 8
උපග්‍රහයන් ගණන - 156
ගුරුත්වය - පෘථිවිය මෙන් 28
වියෝග ප්‍රවේගය - 517 km/s
මතුපිට ඇති ද්‍රව්‍ය - අයණීකරණ H2 (හයිඩ්‍රජන්) හා He (හීලියම්)
උෂ්ණත්වය - 6000 C
  • පෘථිවියේ සිට දුර අභ්‍යාවකාශ ඒකක 1ක් හෙවත් මිලියන කිලොමීටර් 150කි
  • සූර්යයාට භ්‍රමණ මෙන්ම පරිභ්‍රමණ කාලයක් ඇත. ක්ෂීරපථ මණ්දාකිනියේ මධ්‍යයෙහි සිට සූර්යයාට දුර ආලෝක වර්ෂ 28000කි.
  • සූර්යයාට තමා වටා කරකැවෙමින් අපේ මණ්දාකිනිය වන ක්ෂීරපථය වටා ගමන් කරයි.
  • සූර්යයා පෘථිවිය මෙන්ම 109 ගුණයක් විශාලත්වයෙන් යුක්තය
  • සූර්යයාගේ අභ්අභ්‍යන්තර උෂ්ණත්වය 15,000,000 C කි.
  • සූර්යයා ශක්ති ප්‍රභවයකි. මේ නිසා සියලුම ග්‍රහලෝක සඳහා ශක්ති මෙන්ම තාපය ලබා දෙන්නේ සූර්යයාය.
  • සූර්යයාගේ සංයුතය මෙසේය
    1. හයිඩ්‍රජන් [H] 76%
    2. හීලියම් [He] 22%
    3. වෙනත් වායු 2%
  • සූර්යයාගේ සංයුතිය බාහිර ග්‍රහලෝකවල සංයුතියට බෙහෙවින් සමානය